-->
Baddegama
2026 දෙවන අර්ධ වර්ෂය සඳහා
සිසුන් බදවා ගැනීම දැන් ආරම්භ කර ඇත! 📚✨
NVTI Baddegama මධ්‍යස්ථානයේ 2026 දෙවන අර්ධ වර්ෂය සඳහා විවිධ වෘත්තීය පාඨමාලා සඳහා සිසුන් බඳවා ගැනීම දැන් ආරම්භ කර ඇත. 🎓✨ ඔබගේ දක්ෂතා වර්ධනය කරමින්, සාර්ථක අනාගතයක් සඳහා අදම අප සමඟ එක්වන්න! 🚀